Delivery Options

  • දිවයින පුරා ඇණවුම් බෙදා හැරීම අප විසින් සිදු කරයි.
  • We deliver orders island wide.
  • රු.1500/= වැඩි ඇණවුම් අධිවේගී තැපෑල (Speed post) මාර්ගයෙන් වැඩකරන දින 3-4 තුල නොමිලේ ගෙන්වා ගැනීම හැක.ඔබට ඇණවුම ඉතා ඉක්මනින් ගෙන්වා ගැනීමට කුරියර් සේවාවක් (Domex / Certis) භාවිතා කිරීමේ පහසුකම අප විසින් සලසා දේ.
  • Orders over Rs. 1500 / = can be delivered free of charge by speed post within 3-4 working days. We allow you to use a courier service (Domex / Certis) to get your order delivered quickly.
  • රු.1500/= අඩු ඇණවුම් සඳහා නොමිලේ ගෙන්වා ගැනීම ක්‍රියාත්මක නොවේ. එම පාර්සල් ගෙන්වා ගැනීමට කුරියර් සේවාවක් (Domex / Certis) භාවිතා කිරීමේ පහසුකම අප විසින් සලසා දේ.
  • Order is less than Rs. 1500 / =, free delivery is not available those orders. But we provide the facility to use a courier service (Domex / Certis) to get deliver the parcels.
  • කුරියර් සේවාවක් භාවිතා කිරීමේ දී 1kg අඩු පැකේජ සඳහා අසන්න වශයෙන් රු.300 මුදලක් කුරියර් සේවාව මගින් අය කරයි (කුරියර් සේවාව අනුව මෙය වෙනස් විය හැක).එම කුරියර් මුදල ඔබට පර්සලය ලැබෙන අවස්ථාවේ එය රැගෙන එන්නා හට ගෙවිය හැක.
  • When using a courier service, the courier service will charge approximately Rs. 300 for packages less than 1kg (this may vary depending on the courier service).
  • Domex - (Hotline - 0117759759)
  • Certis Lanka - (Hotline - 0112557777)
  • Speed Post

Payment Options

ඔබගේ ඇණවුම් සඳහා ගෙවීම්, අපගේ සම්පත් හා ලංකා බැංකු ගිණුම් වලට බැර කල හැකි අතර Credit, Debit Cards මගින් ද ගෙවීම් සිදුකල හැක.

Sampath Bank

ArduinoShop
1035 1402 2961
Galle super branch

BOC

ArduinoShop
86541203
Galle Fort branch

  • Bank of Ceylon
  • Sampath Bank
  • Pay Here

24Hrs Service

ඔබගේ සියළු ගැටළු විමසීම් අපවෙත යොමුකරන්න .